Tuesday, March 29, 2016



කෑ ගහන හිත


කාලයක් තිස්සෙම හිතේ ගුලිකරගෙන හිටපු හීන කියාගන්න බැරිව තටු අකුලගත්තු හිතුවිලි වචක කරල ලෝකෙටම ඇහෙන්න කෑ ගහල කියන්න මට බල කරපු ආදරණිය හදවතකට පින් දීල ඔන්න මමත් සයිබරේට එකතු වුණා.  ලෝකෙටම ඇහෙන්න කෑ ගහල  තනියම හඩන හිත හෑල්ලු කරගෙන හිනාවෙන්න මට ඕනෙ.  

1 comment:

  1. අඬන හිතකට හොඳම බෙහෙත, ලියන එක තමයි. බල කරපු කෙනා මං වෙච්ච එක සතුටුයි. සුබ පැතුම්.

    ReplyDelete