Tuesday, April 5, 2016

කුවේනිගෙ හිත







විජය ගහපු 
ගල් පාරට
රිදුනෙ කුවේනිගෙ හිත
විජය විජේ වෙළා
 කුවේනි කමනි වෙලා
ආයෙ ආයෙමත් ඉපදිලා
කුවේනිගෙ හිත
 තාමත්........
විජයගෙ ගල් පාරට රිදෙනවා......

1 comment:

  1. කමෙන්ටි දාන විදිහ හරියන්නේ නැ ්. ඉස්සෙල්ලම ඒක හදමු

    ReplyDelete