tag:blogger.com,1999:blog-7613147012473816990.post880030378152881373..comments2019-01-15T23:23:41.069+05:30Comments on කෑ ගහන හිත: නමක් නැති අදහසක්කෑ ගහන හිතක් http://www.blogger.com/profile/14229213528385419737noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7613147012473816990.post-33812426634103458212019-01-15T23:23:41.069+05:302019-01-15T23:23:41.069+05:30:-)
:-)<br />කෑ ගහන හිතක් https://www.blogger.com/profile/14229213528385419737noreply@blogger.comtag:blogger.com,1999:blog-7613147012473816990.post-64977118205681215052016-10-28T15:09:19.116+05:302016-10-28T15:09:19.116+05:30කෑ ගහන හිත, මම මේ රණමග ඔස්සේ නන්දිකඩාල් පොත කියවන ...කෑ ගහන හිත, මම මේ රණමග ඔස්සේ නන්දිකඩාල් පොත කියවන ගමන් ඉන්නේ. ඔය හිත කියන්නේ ඇත්ත. මම ටම් පොත කියවන්න ගත්තේ මේ පොළවේ පය ගහලා ඉන්න මනුස්සයෙක් විදිහට අපේ රටේ මේ දේවල් කවදා හරි අපේ දරුවෙක්ටත් කියලා දෙන්න ඕන නේද, ඒ වගේම අපි දැනගෙන ඉන්න ඕන නේද කියන අදහසින්. නැතුව ඔය මතධාරීන් කියන කුණු රස විඳලා සතුටු වෙන්න නෙමෙයි. සමහර තැන් තියනවා මේ පොතේ ඇත්තටම කෑ ගහලා අඬන්න කියලා හිත බල කරන. ඇත්තටම මේ පොත මට නම් මහා වංශෙටත් වඩා වටින ඉතිහාස පොතක්. අනික තමයි මීළඟට තියුණු අසිපතක සෙවණ යට පොත කියවන්නත් ඕන. අපි හැම දේම දැන ගන්න අඩුම තරමේ මේ පොත් දෙකවත් කියවන්න ඕන මම හිතන්නේ.Anonymousnoreply@blogger.com